බොහෝ දෙනාගේ නෙත් කඳුළින් තෙත් කල අරගෙන භූමියම කැළඹූ සංවේදී සිදුවීම ( VIDEO)

By Sithumi May 07, 2022 08:51 PM GMT
Report

දින ගණනාවක් තුළ රටේ පවතින දැඩි අර්බුධකාරී තත්වය මධ්‍යයේ රටේ සියලුම සියළුම දෙනා පාහේ විරෝධතා ව්‍යාපාරවල නිරත වුණු ආකාරය දින ගණනාවක් මුළුල්ලේ දක්නට ලැබුණා.

මෙම විරෝධතා ව්‍යාපාර සඳහා උගත් බුද්ධිමත් අයගේ සිට පාසල් සිසුවා දක්වාම එකුන් ආකාරය දක්නට ලැබුණා.

ඊයේ දින අරගල භූමියේ බොහෝ දෙනා සංවේදී කල සිදුවීමක් වාර්තා වුණා එම සිදුවීමට අදාළ වීඩියෝ පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now