මීට සුළු මොහොතකට පෙර ජානකී එක්ක නාමලුත් යළි රිමාන්ඩ්
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නඩුකරය අද (23) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.