ලංකාවෙන් වෙනත් රටකට හදිස්සියෙම දෙන්න යන දේ.

sri lanka covid 19 Vietnam
By Sithumi Sep 23, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගිය මැයි මාසයේදී හඳුන්වාදෙනු ලැබූ පරිසර හිතකාමී කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට අපනයනය කිරීම අද (23) සිදුකෙරුණි.

මිනීපෙට්ටි 1,200ක් මෙලෙස අපනයනය කෙරේ. මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ ශ්‍රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඇණවුම සිදුකරයි.

එය හඳුන්වාදුන් ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කළේ මේ වනවිට මෙම කාඩ්බෝඩ්වලින් නිමවා ඇති පෙට්ටි ලංකාව පුරාද භාවිතයට ගන්නා බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha