බිත්තර නිසා කුකුල් මස් මිල පහත බසී..

By Sithumi Aug 25, 2022 06:17 PM GMT
Sithumi

Sithumi

Report

බිත්තර සඳහා පාලන මිලක් පැනවීමත් සමඟ වෙළඳපොලේ කුකුළු මස් මිල පහල බසිමින් තිබේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ බිත්තර නිෂ්පාදන ගැටළු හේතුවෙන් කිකිළියන් අලෙවි කිරීමට ගොවීන් කටයුතු කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන් කුකුළු මස් මිල පහළ බැස ඇතැයි ද සංගමයේ සංගමය ප්‍රකාශ කළා.