කවුරුත් ආදරේ සසන්ති ජයසේකර මුහුණු පොතේ තැබූ සංවේදී කතාව(PHOTOS)

#Sri Lanka#Actress-Sasanthi Jayasekara
By Sewvandhi Dec 18, 2021 09:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුංචි තිරයෙනුත්,රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක හදවත් සොරාගත් සුරූපී රංගන ශිල්පිනී සසන්ති ජයසේකරගේ උපන්දිනය අදයි.

සසන්ති විදේශ ජාතිකයෙක් හා විවාහ වී විදේශ රටක කල් ගෙවයි.පසුගිය දිනෙක ඇයගේ සොහොයුරා අවාසනාවන්ත ලෙස මෙලොව හැරයාම නිසා දුක්වන ඇය මුහුණුපොතේ ප්‍රොෆයිලය ද වෙනස් කරන්නෙ ඇයගේ හිතේ ඇති දැඩි ශෝකය ලෝකය ඉදිරියේ කෑ ගහලා කියන්න.

ඒ වාගේම ඇය මුහුණු පොතෙහි සංවේදි සටහනක් ද එකතු කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha