''ඔබ සැමට කරුණාව, දයාව වර්ධනය වන පාස්කු මංගල්‍යයක් වේවා ,, පස්කු දින නාමල්ගේ සුබපැතුම මෙන්න

Report

සමස්ත කිතුණු බැතිමතුන් වෙනුවෙන් සියළු දෙනාටම එකිනෙකා කෙරෙහි දයාව සහ කරුණාව වර්ධනය වන සුබ පාස්කු මංගල්‍යක් වේවා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කර තිබේ.

 ඔබ සැමට කරුණාව, දයාව වර්ධනය වන පාස්කු මංගල්‍යයක් වේවා!... යනුවෙන් සිය facebook ගිණුමෙහි සටහනක් තබමින් එතුමා සදහන් කරයි .