එංගලන්තයට ලකුණු 89 ක ජයක්

Cricket T twenty england sri lanka
By Sithumi Jun 26, 2021 05:13 PM GMT
Sithumi

Sithumi

Report

අද පැවති ශ්‍රී ලංකා  එංගලන්ත විස්සයි 20 තුන්වෙනි තරගය අද එංගලන්තයට ජය හිමි කර දෙමින් අවසන් උනා.

එහිදී එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 180ක් හිමි කරගත් අතර දෙවනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 18.5 කදි සියල්ල දැවී හිමි කර ගැනීමට හැකි වූයේ ලකුණු  91 ක් පමණයි 

ඒ අනුව 3. 0 ක් ලෙස එංගලන්තය තරගාවලිය ජය ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha