දෙවැනි රන්දෝලි පෙරහැර අද - පෙරහැරගමන් ගන්නා මාර්ග පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (24) රාත්‍රී 7.00 ට සුබ මොහොතින් නැගෙනහිර දිශාමුඛව ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

අද රාත්‍රියේ වීථි සංචාරය කරන දෙවැනි රන්දෝලි පෙරහැර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස් වීදිය සහ නැවත ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ විත් රජ වීදියෙන් ඉහළට ගමන් කර ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතය.

නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් - ඉරානයෙන් රතු එළියක්

නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් - ඉරානයෙන් රතු එළියක්

ඓතිහාසික රන්දෝලි පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා දිවයිනේ නානාවිධ ප්‍රදේශවලින් මහනුවර නගරයට විශාල වශයෙන් ඇදී එන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයින් උදෙසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මෙන්ම සුවpool ශක්තිමත් ප්‍රවාහන සේවාවක් ද බලධාරීන් විසින් සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ක්ෂේත්‍රය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙළක් - ආයතන රැසක් එක්වෙයි

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ක්ෂේත්‍රය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙළක් - ආයතන රැසක් එක්වෙයි