හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට හදිසි පැමිණිල්ලක්

Report

 හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .

ඒ 2019 දී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 500ක වංචාවක් සිදුව ඇති බවටයි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එමුතුවේ සභාපති සෝමසිරි ලියනගේ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකර තිබේ