පෝලිම්වල දුක් විදින ඔබට සහල් ගැන මෙන්න සුභ ආරංචියක්...
India
Rice
Gagana media
Ministry of Trade
By Subodha
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කෙරෙන මෙටි්‍රක් ටොන් 40,000ක සහල් තොගයේ පළමු කොටස මෙම සති අන්තයේ දිවයිනට ළඟාවන බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එම සහල් දේශීය වෙළඳපොලේ අලෙවි කරන මිල ගණන්ද එමඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110කට ද සම්බා සහල් කිලෝවක් රුපියල් 130කට ද අලෙවි කරනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |