ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්නේ මෙන්න මෙහෙමයි...
Asian Development Bank
Economic growth
Gagana news
By Subodha
කොරෝනා වසංගත තත්ත්වය විදේශ සංචිත හිඟය සහ ණය ගෙවීම් ඇතුළු තත්ත්වයන් මෙලෙස මේ වසරේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට හේතුවී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ලබන වසරේදී සියයට 2.5 ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව විසින් ළගා කරගනු ඇති බවට ද ආසියානු සංවර්ධන බැංකුව සිය පුරෝකතනය තුලින් ඉදිරිපත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |