පාර්ලිමේන්තු වටරවුම විරෝධතාවය හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වසා දැමේ...

Gagana news Polduwa Junction
By Subodha Apr 05, 2022 09:21 AM GMT
Subodha

Subodha

Report

සමාජවාදී තරුණ සංගමය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව අද පෙරවරුවේ සිට දියත් කර ඇති විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම - බත්තරමුල්ල - පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.

දියත උයන වටරවුම ආසන්නයෙන් මෙම විරෝධතාවය ආරම්භ වූ අතර ඒ හේතුවෙන්, පාර්ලිමෙන්තුව අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගැනුණා.