විරෝධතාවක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි...(VIDEO)

Galle Gagana news
By Subodha Apr 04, 2022 06:23 AM GMT
Subodha

Subodha

Report

විරෝධතාවක් නිසා, ගාල්ල බස් නැවතුම්පොළ අසලින් ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

මේ අතර විරෝධතාවක් නිසා, ජාඇල නගරයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

දර්ශන අයිතිය - හිරු නිවුස්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now