ඔස්ට්‍රේලියානු තරගාවලියට අදාල ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ - ක්‍රීඩකයන් 20කින් යුත් නවතම කණ්ඩායම මෙන්න

Cricket Sri Lanka Cricket Sri Lanka Australia
By Sithumi Jun 01, 2022 09:48 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්ස යි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයට ක්‍රීඩකයන් 18ක් සහ අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ඇතුළත් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery
ReeCha