ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්...

By Sithumi Nov 04, 2021 05:50 PM GMT
Sithumi

Sithumi

Report

අද ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 ක  ජයක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189 ක් රැස් කළ අතර කොදෙව් කණ්ඩායම රැස් කළේ ලකුණු  169 ක්.

වනිදු හසරංග කඩුළු 3 යි. බිනුර ප්‍රනාන්දු කඩුළු 2 යි.

ඒ අනුව වසර 10 කට පසු අවසන් පූර්ව තරගයටයෑමට නොහැකි වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලන්ක ලකුණු 68 ක් රැස් කරමින්  තරගයේ වීරයා බවට පත් වුණා.

පැතුම් නිශ්ශංක ලකුණු 51 යි 

ReeCha