ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

Report

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් දෆ්රා (Al Dhafra) ගුවන් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රජයේ මාධ්‍ය ආයතන පවසයි.

එම වාර්තාවට අනුව, මෙම ප්‍රහාරයෙන් අල් දෆ්රා කඳවුරේ ස්ථාපනය කර තිබූ ඇමරිකානු චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයක්, පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධති (early warning radars) සහ ප්‍රහාරක පාලන රේඩාර් පද්ධති (fire control radars) වෙත හානි සිදු වී ඇත.

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

යුද්ධේ නිසා ලංකාවේ ආහාර හිගයක් ඇතිවෙයිද? හදිසියේම ආහාර සුරක්ෂිත කරන්න තීරණයක්

යුද්ධේ නිසා ලංකාවේ ආහාර හිගයක් ඇතිවෙයිද? හදිසියේම ආහාර සුරක්ෂිත කරන්න තීරණයක්

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් - මාර්තු මාසයේ ගෑස් මිල

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක් - මාර්තු මාසයේ ගෑස් මිල