ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අළෙවි වන මෝටර් රථය මෙන්න..විශාල ඉල්ලුමක්.(VIDEO)
Sri Lanka
Business
Vehicle
Vehicle market
KUV100 NXT
By Aruna
ඉතා කෙටි කලක් තුළ රථ 1000ක් විකුණලා මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිෂ්පාදනයක් වන KUV100 NXT මෝටර් රථය මේ වන විට ශ්‍රී ලංකාව තුළ වේගයෙන් අලෙවි වන බව වාර්තා වේ.
පසුගිය දා එහි 1000වැනි රථයද කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කර ඇත.
SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි මෙම රථය සියයට 30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වේ.
KUV100 මුල් වරට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ යේදී මෙරටට හදුන්වා දී ඇත.
කෝවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී මෙම මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති අතර මේ හේතුවෙන් සමාගම ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |