ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් 58%ක බද්දක් - දැන්නම් ලංකාවටම සොරි තමයි

Report

ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පැවසුවේ, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් අපනයනය වන ඇඟලුම් ඇතුළු බොහෝ භාණ්ඩ සඳහා 58% දක්වා සැබෑ බදු මට්ටමක් පනවන බවයි.

මොකක්ද වෙන්න යන්නේ? ව්‍යවස්ථා සභාවට අලුත් සාමාජිකයන් පත් කරන උත්සාහයක්

මොකක්ද වෙන්න යන්නේ? ව්‍යවස්ථා සභාවට අලුත් සාමාජිකයන් පත් කරන උත්සාහයක්

අන්‍යෝන්‍ය තීරු බද්ද සහ වෙනත් ආකාරයේ බදු එකට ගත් විට මෙම බද්ද 45% සිට 58% දක්වා ඉහළ යන බවත් ඔවුන් සදහන් කළහ.

එසේම, ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලට මෙතරම් ඉහළ බද්දු යටතේ යැවිය හැකි වූවත්, ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ආනයනය වන භාණ්ඩවලට බඳින උපරිම බද්ද 17%ක් පමණක් වන බවද සංසදය පෙන්වා දෙයි.

අවුරුදු 11කට කලින් මියගිය සැමියා හීනෙන් ඇවිත් දරුවෙක් දීලා

අවුරුදු 11කට කලින් මියගිය සැමියා හීනෙන් ඇවිත් දරුවෙක් දීලා

මෙම තත්ත්වය හමුවේ, දේශීය ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමේ අරමුණින්, ඇමරිකානු ආනයනවලට පනවන බද්ද 37% දක්වා ඉහළ දැමිය යුතු බව ඔවුන් යෝජනා කරති.

අමතරව, රජයේ ආයතන වෙත භාණ්ඩ හා සේවා සැපයීමේදී දේශීය ව්‍යාපාරිකයන්ට අවම වශයෙන් 20%ක කොටසක් වෙන් කිරීම සඳහාද ඔවුන් යෝජනා කරයි.