ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාර - ඉන්ධන වෙනුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

එම පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ් අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලැබෙනු ඇත. 

මහින්ද රාජපක්ෂට සුභ ආරංචියක් - ලොකු නඩුවකින් බේරෙයි - මෙන්න විස්තරේ

මහින්ද රාජපක්ෂට සුභ ආරංචියක් - ලොකු නඩුවකින් බේරෙයි - මෙන්න විස්තරේ

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි