ලුණු කන එක දැන්නම් හීනයක්ම වගේ..

Report

රට තුළ පැවති ලුණු හිඟය මේ වන විට අවසාන වී ඇතත් ඉහල ගිය ලුණු මිල තවමත් එම මට්ටම්වලම පවතින බව පාරිභෝගිකයන් චෝදනා කරති.

අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

ලුණු හිඟය පැවති කාලසීමාවේ රුපියල් 300ක හා ඊට වැඩි මිල ගණන් දක්වා ඉහළ ගිය ලුණු තවමත් එම මිල ගණන්වල පවතී. ලුණු හිඟයට පෙර ලුණු කිලෝවක මිල වූයේ රුපියල් 120 පමණ සීමාවේ වන අතර මේ වන විට ඉන්දියාවෙන් ලුණු තොග ගෙනැවිත් තිබුණද කියලා මිල පහල බැස නැත.

මේ අතර වෙළඳා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කලේ තොග වෙළදුන් විසින් ලුණු මිල අඩු නොකලහොත් ලුණු සඳහා පාලන මිලක් පනවන බවය.

පෙම්වතා නිසා නිරූපිකාවක් සියදිවි නසාගනී

පෙම්වතා නිසා නිරූපිකාවක් සියදිවි නසාගනී