ශ්‍රී ලංකා නව ක්‍රිකට් සංචිතය නම් කෙරේ.
Cricket
Sri Lanka Cricket
Afghanistan Cricket Team
Sports
By Wayomi
ඇෆ්ගනිස්තානය සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයින් 16 දෙනෙක් නම් කර තිබෙනවා.
දෙරට අතර එම ටෙස්ට් තරගය සිකුරාදා දින එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
?ධනංජය ද සිල්වා (නායක)
?කුසල් මෙන්ඩිස් (උප නායක)
?දිමුත් කරුණාරත්න
?නිෂාන් මධුෂ්ක
?ඇන්ජලෝ මැතිව්ස්
?දිනේෂ් චන්දිමාල්
?සදීර සමරවික්‍රම
?රමේෂ් මෙන්ඩිස්
?අසිත ප්‍රනාන්දු
?විශ්ව ප්‍රනාන්දු
?කසුන් රාජිත
?කමිඳු මෙන්ඩිස්
?ප්‍රභාත් ජයසූරිය
?ළහිරු උදාර
?චාමික කරුණාරත්න
?මිලාන් රත්නායක
Sponsored By Sarrita Jewellery
