රේගුවෙන් විශාල නීතිවිරෝධී භාණ්ඩ තොගයක් හමුවෙයි..ඒ අතර සුපිරි භාණ්ඩ දෙකක්..

Report

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රේගු පර්යන්ත කිහිපයක හදිසි නිරීක්ෂණයක් අතර තුර නීතිරෝධීව ආනයනය කළ සහ අපනයනයට සූදානම් කර තිබූ භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.

මෙහිදී නීතියිරෝධී ලෙස අපනයනයට සූදානම් කර තිබූ පිත්තල, තඹ සහ සුදු යකඩ කන්ටේනර් 04ක් මේහිදී සොයාගෙන තිබේ.

මීට අදාලව අදාල අමාත්‍යංශය විසින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery