ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයින් දෙදෙනා සහ කාන්තාව දිවයිනට

Report

ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනා අද (16) අලුයම මෙරටට රැගෙන විත් ඇත.

ඔවුන් සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවද අද දිවයිනට රැගෙන විත් ඇත.

ඒ වගේම අදාළ කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වන බව වා‍ර්තා වේ.

පොලීසිය සදහන් කළේ රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි කාන්තාවක බවයි .

මෙම සිදුවීම පිළිබදව මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.  

අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

අවුරුදු 16 තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

දියනාමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට, තවත් අයෙක් අතුරුදන්

දියනාමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට, තවත් අයෙක් අතුරුදන්