බීමත් රියදුරන් ඇල්ලුවොත් වෙන්නෙ මේ දෙයයි.. - ඉදිරියේ දී කරන්න යන දේ මෙන්න.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඕනෑම පොලිස් නිලධාරියෙකු විසින් බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා විට රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා.
එම තීරණය පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසය විසින් ගෙන ඇත.
එම අදාළ නියමු ව්‍යාපෘතිය ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.
ඒ අනුව එක් බීමත් රියදුරෙකු සඳහා රුපියල් 5000 බැගින් නිලධාරියාගේ වැටුපට එකතු වේ.
කෙසේ වෙතත්, මෙය අනතුරු වලක්වා ගැනීම සහ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම දැරි ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වනු ඇත.
