දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකිනෙක ගැටෙයි(VIDEO)

accident Expressway sinhala news trending news gagana news today news
By krishani Jan 21, 2022 06:08 AM GMT
krishani

krishani

Report

අද දින(21) දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකට ගැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවය.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී රථවාහන හතරක් එකිනෙක ගැටී ඇති බවය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now