16 හැවිරිදි දැරියක් ළිදට වැටී මරුට
accident
trending news
gagana news
today news
Sri lanka sinhala news
By krishani
ළිඳකට වැටී 16 හැවිරිදි දැරියක් මියගිය සිද්ධියක් නෙල්ලිඅඩි පොලිස් වසමේ කරනවායි, කරවෙඩ්ඩි ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
පොලීසිය පවසන්නේ, ඊයේ (18) රාත්‍රී කාලයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බවය.
එලෙස මියගොස් ඇත්තේ, 16 හැවිරිදි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.
මෘත ශරීරය පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අරත සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |