ණය සහනය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්...(VIDEO)

Sri Lanka maha bank Loan service Covid cases June month
By Aruna Jun 02, 2021 03:24 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් තුන් වැනි රැල්ල නිසා අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි බැංකු වෙත දන්වා යවා තිබෙනවා.

2020 අප්‍රේල් 01 හෝ ඊට පසුව අක්‍රිය යයි වර්ගීකරණය කර ඇති ණය අය කර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා අත්හිටුවිය යුතු බවද එහිදී දැනුම් දී තිබෙනවා.

කොවිඩ් හේතුවෙන් ගණුදෙනුකරුවන් වෙත ලබාදෙන ලෙස උපදෙස් දුන් සහන පහත පරිදි වනවා.

මේ අතර දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝවෙන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now