T 20 පළමු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

Sri lanka covid 19 T20 Indea
By Sithumi Jul 25, 2021 02:09 PM GMT
Sithumi

Sithumi

Report

අද පැවැත්වෙන ශ්‍රී ලංකා  ඉන්දියා පළමු විස්සයි20 තරඟයේ  කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානක දිනාගනු ලැබුවා 

ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.