ලංකාවම හඬා වැටෙමින්, තවත් අමිහිරි මතකයක් එක් වෙයි - අද මැච් එකට වුණ දේ මෙන්න. (PHOTOS)

Cricket Sri Lanka Cricket India ICC World Cup 2023
By krishani Oct 30, 2023 04:48 PM GMT
krishani

krishani

Report

අද (30) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවතියේ ය.

එහිදි ලංකාවට එරෙහිව කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමි කරගත්තේ ය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කදී හතරේ පහර 7ක් සමග ලකුණු 62ක් රැස්කරගත් අතර Hashmatullah Shahidi ආරක්ෂාකාරී පිතිහරඹයක නියැලෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ය.  

GalleryGalleryGalleryGallery
ReeCha