මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

Report

ශ්‍රී ලංකාවේ ඇති බලපත්‍ර රහිත මාර්ගගත සූදු වෙබ් අඩවි 146ක් අවහිර කරන ලෙස සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

එසේම අදාළ වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළින් ප්‍රවේශය අවහිර කිරීමට සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට දැනුම් දී ඇත.

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

කෙසේ වෙතත් මෙම නියාමන පියවර ගෙන ඇත්තේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය මඟින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන හා බලතල ප්‍රකාරව සිදු කළ දැනුම්දීමක් මතයි.

ඒ අනුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ, එම පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම, පනතේ 44 වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි නීතිවිරෝධී වරදක් බවටයි.  

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගැස් පාරිභෝගිකයන්ටත් මේ මස මිල සංශෝධනය ගැන දැනුම්දීමක් - රටම හෙව්ව මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගැස් පාරිභෝගිකයන්ටත් මේ මස මිල සංශෝධනය ගැන දැනුම්දීමක් - රටම හෙව්ව මිල ගණන් මෙන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න