සිංහයින් සමග තරගවදින ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කෙරේ - නම් ලැයිස්තුව මෙන්න

Cricket Sri Lanka Cricket Sri Lanka Australia
By Sewvandhi Jun 06, 2022 11:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය හෙට (07) කොළඹ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

එම තරගය සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරිණි.

ආරොන් ෆින්ච් - නායක  ,ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්  ,ග්ලෙන් මැක්ස්වෙල් ,ස්ටීවන් ස්මිත්  ,මාකස් ස්ටෝයිනිස්   මැතිව් වේඩ් ,ඇෂ්ටන් ඒගාර්,   මිචෙල් ස්ටාක්,  කේන් රිචර්ඩ්සන, ජොෂ් හැස්ල්වුඩ්

මේ අතර හෙට තරගය සඳහා බොහෝදුරට එක්විය හැකි බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පහත අයුරින් විය.

දසුන් ශානක (නායක) ,ධනුෂ්ක ගුණතිලක,  පැතුම් නිස්සංක  ,චරිත අසලංක ,කුසල් මෙන්ඩිස් , භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න ,රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha