ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ උසස්විමක්..
By krishani
අදට යෙදී ඇති 73 වන යුද හමුදා දිනය නිමිත්තෙන් නිලධාරීන් තුන්සිය හැත්තෑ දෙදෙනෙකු සහ සෙසු නිලයන් 7,127 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අදාළ උසස්වීම් ලබාදී ඇත.
එහි දී බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇති අතර කර්නල්වරුන් 23 දෙනෙකු උසස් කර ඇත්තේ බ්‍රිගේඩියර් ධුරයට යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |