ආන්දෝලනාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය CIDයට
ආන්දෝලනාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.
ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව වාර්තා කර ඇත.