කොන්දොස්තර වැඩේට අද ඉදන් කාන්තාවන් - ශ්‍රී ලාංකික ඉතිහාසයේ පළමු වතාවට වෙන වැඩක් [PHOTO]

Report

අද (6) දින ශ්‍රී ලාංකික ඉතිහාසයේ පළමු වතාවට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම සිදුවිය.

ඒ අනුව අද කොන්දොස්තරවරියන් 20 දෙනෙකු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගැනීමට අදාළ පත්වීම් ලබාදීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී සිදුවිය.

මෙම උත්සවය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇදුමක් ද මෙහිදී හඳුන්වා දී ඇත.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මහා මාර්ග නීති දැඩි වෙයි - ඉස්සරහට සෙල්ලම් බෑ - මහ පාරේම හදිසි පරීක්ෂණ

මහා මාර්ග නීති දැඩි වෙයි - ඉස්සරහට සෙල්ලම් බෑ - මහ පාරේම හදිසි පරීක්ෂණ

පාසල් දෙකක සිසුන් අතර ගුටිකෙළියක් - සිසුවෙක්ගේ හිසට ප්‍රහාර - 7ක් රෝහලේ

පාසල් දෙකක සිසුන් අතර ගුටිකෙළියක් - සිසුවෙක්ගේ හිසට ප්‍රහාර - 7ක් රෝහලේ

Gallery