නව ක්‍රීඩා ඇමති පනතක් සංශෝධනය කරමින් කරන්න හදන වැඩේ

Cricket Sri Lanka Cricket Harin Fernando
By Gagana Nov 30, 2023 02:55 PM GMT
Gagana

Gagana

Report

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සවයකට එක්වෙමින් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ක්‍රීඩා පනත සංශෝධනයට බලාපොරොත්තු වන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නව ක්‍රීඩා අමාත්‍යවරයා.

"මාව දාලා තියෙන්නේ ක්‍රිකට් පැටලිල්ල විසඳගන්න ක්‍රීඩා අමාත්‍යංශයට ලොකුම කරදරය ක්‍රීඩා සංගම් සංගම්වල ප්‍රශ්න නිසා ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නවලට වෙලාවක් නැහැ ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕන දූෂණ විරෝධී පනත යටතේ නීති තියෙනවා ක්‍රිකට් වංචාවලට දඬුවම් දෙන්න ක්‍රම අවුරුදු 10 සිරඬුවම් සහ මිලියන 100ක් දඩ ගහන්නත් පුළුවන්මේක පහසුවෙන් විසඳගන්න තිබුණා දේශපාලන වාසියට කතා නොකළානම් ලැබුණු සහයෝගයෙන් නීතියක් ලෙස සම්මත කරන්න තිබුණා.

හොඳම උදාහරණය පාකිස්තානය පාකිස්තාන අගමැති තමයි ක්‍රිකට් සභාපති පත්කරන්නේ ඒ නීතිය එරට ක්‍රීඩා නීතියේ තියෙනවා ICCයට බැහැ ඒකට අභියෝග කරන්න ක්‍රිකට් තහනම ඉවත් වෙයි 19න් පහළ ලෝක කුසලානය ලංකාවට ආවානම්සංචාරක කර්මාන්තය තවත් නංවන්න තිබුණා තරගාවලියට කලින්ම හොටෙල් බුක්කරලා තරගාවලිය අහිමි වීම අවාසියක් ICC රැස්වීමක් ජුනී මාසයේදී ලංකාවේ තියෙනවා ඒකවත් මෙරට පවත්වන්න බලන්න ඕන"

[

ReeCha