භාතියව බේරගන්න අමාරුයි - පශු වෛද්‍ය ප්‍රකාශය

Report

ඉදිරි දකුණු පාදයට වෙඩි වැදී බරපතළව ආබාධිත වූ භාතිය නමැති දළ ඇතාට ඊයේත් ප්‍රතිකාර ලබාදීම සිදු වුණා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ, ස්නායු පද්ධතිය හා මාංශ පේශීන්ට සිදුවූ දැඩි හානි හේතුවෙන් එම ඇතාගේ ජීවිතය බේරා ගැනීම දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

ජගත් මනුවර්ණට පාර්ලිමේන්තුවේ සභාපති තනතුරක්

ජගත් මනුවර්ණට පාර්ලිමේන්තුවේ සභාපති තනතුරක්

පසුගිය වසරේදී පමණක් අලි ඇතුන් 300කට අධික සංඛ්‍යාවක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති අතර, අලි පහරදීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 150කට වැඩි බවද වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

 

මෙවැනි තත්ත්වයකදී, වයස අවුරුදු 20ක් පමණ වූ “යස” නමැති වෙඩි වැදුණු දළ ඇතා සොයා වනජීවි දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. මෙය පසුගිය දිනවල සිදු කළ නිරීක්ෂණයකට අනුවය.

මාලිමා ආණ්ඩුව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරනවා - ස.ජ.බ. සංවිධායක වරුණ රාජපක්ෂ

මාලිමා ආණ්ඩුව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරනවා - ස.ජ.බ. සංවිධායක වරුණ රාජපක්ෂ

ඊයේ, පණ්ඩුලගම වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ පදිංචි ප්‍රදේශය නියම කරමින්, කලාවැව රක්ෂිතයේ ඇතා නිර්වින්දනය කර ප්‍රථිකාර කිරීම ආරම්භ කර ඇත.