ලොවක් හඬවමින් ලෝක ශූරියක් ඝාතනය කෙරේ..සැමියා සැකකරයි.
Sports
Agnes tirop
Kenniya
By Aruna
කෙන්යානු ජාතික දිගු දුර ධාවන ධාවන ලෝක ශූරිය Agnes Tirop ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
ඇය පිහි ඇනුමකින් ඝාතනය වී ඇති බවටයි සැකපළ කරන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
