වෘත්තීය සමිති 10කට විශේෂ අධිකරණ නියෝගයක්.

Report

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) වෘත්තීය සමිති 10කට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළුවීම වළක්වමින්.

එමෙන්ම මහජනතාවට පීඩාවක් හෝ රථවාහන තදබදයක් ඇති කිරීම ද නොකළ යුතු බවද එම නියෝගයෙන් අවධාරණය කර තිබෙනවා.