අපොස උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

Srilanka educasion
By Sithumi Apr 02, 2022 04:29 PM GMT
Sithumi

Sithumi

Report
105 Shares

අපොස උසස් පෙළ පෙළ විභාගය සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ හෙට නොපැවැත්වෙන අතර හෙට දිනයේ පෙනී සිටින නියමිත සිසුන් අනිද්දා පරීක්ෂක මණ්ඩල වෙත පැමිණ වෙනත් දිනයක් ලබා ගන්නා ලෙස විබාග කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


ReeCha