ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.

Report

රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න. | Special Allowance From Govt

ඒ සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමටයි.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව මෙම දීමනාව පිරිවෙන් වල වැඩ සිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාස වල සිටින අබාධිත පුද්ගලයන් සඳහා හිමිවනු ඇත.

Sponsored By Sarrita Jewellery

ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න. | Special Allowance From Govt