දකුණු කොරියාවේ හිටපු ජනාධිපති අත්අඩංගුවට

Report

පසුගිය වසරේ දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ස්වාධීන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, හිටපු ජනාධිපති යූන් සුක් යෝල් නැවත අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් අද (ජුලි 10) යෝල් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇත.

O/L ප්‍රතිඵල අද රෑ – සියල්ල සූදානම්ද?

O/L ප්‍රතිඵල අද රෑ – සියල්ල සූදානම්ද?

චෝදනාවට අදාළ සාක්ෂි විනාශ කළේ යැයි සැකයක් මතුවීම හේතුවෙන්, පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන්ගේ ඉල්ලීම මත අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

හමුදා නීතිය පැනවීම හේතුවෙන් යූන් සුක් යෝල්ට ජනාධිපති ධුරය අහිමි වූ අතර, පළමු වරට ඔහු පසුගිය ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත්විය.

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න