ඇමරිකානුවන් 43,000ක් වහාම ඉවතට - රටින් පැන දුවන ඇමරිකානුවෝ
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඉරානය සමඟ ඇතිවූ යුධමය තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා මැදපෙරදිග කලාපයෙන් අමෙරිකානු පුරවැසියන් 43,000කට වැඩි පිරිසක් අමෙරිකාව වෙත ආපසු පැමිණ ඇති බවයි.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Tommy Pigott සඳහන් කළේ, එම පිරිසෙන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශේෂයෙන් පිහිටුවා ඇති කාර්ය බළකායක (task force) මඟින් සහාය ලබාගෙන කලාපයෙන් පිටව ගොස් ඇති බවය.
තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්