මෙවර මැතිවරණය සජබය විශිෂ්ට ජයක් ලබනවා - සජිත්

Report

ජනතාවට ගමේ බලය සහ නගරයේ බලය තීරණය කිරීමට අද දින අවස්ථාව ලැබුණු බව සඳහන් කරන විපක්ෂ නායකතුමා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය විශිෂ්ට ජයක් ලබන බව සඳහන් කළේය.

පොළොන්නරු නගරාධිපති අපේක්ෂකයාගේ නිවසට ගිනි තබයි

පොළොන්නරු නගරාධිපති අපේක්ෂකයාගේ නිවසට ගිනි තබයි

එම ජයග්‍රහණය සමඟ ගම් නගර කේන්ද්‍ර කර ගනිමින් ගම හදා නගර හදන නගර හදා රට හදන තිරසාර වැඩ පිළිවෙලක් වෙනුවෙන් කැප වෙන බවට ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් වෙනදාටත් වඩා ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ඡන්දය ගනන් කිරීම ආරම්භ වේ

ඡන්දය ගනන් කිරීම ආරම්භ වේ