මෙවර මැතිවරණය සජබය විශිෂ්ට ජයක් ලබනවා - සජිත්
Sajith Premadasa
Samagi Jana Balawegaya
Latest Headlines
Sinhala news
Local government election Sri Lanka 2025
By Mithu
ජනතාවට ගමේ බලය සහ නගරයේ බලය තීරණය කිරීමට අද දින අවස්ථාව ලැබුණු බව සඳහන් කරන විපක්ෂ නායකතුමා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය විශිෂ්ට ජයක් ලබන බව සඳහන් කළේය.
එම ජයග්‍රහණය සමඟ ගම් නගර කේන්ද්‍ර කර ගනිමින් ගම හදා නගර හදන නගර හදා රට හදන තිරසාර වැඩ පිළිවෙලක් වෙනුවෙන් කැප වෙන බවට ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් වෙනදාටත් වඩා ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
