සුප්‍රකට පැනමා පත්‍රිකා වලට චෝදනා ලැබ සිටි නිරූපමා රාජපක්ෂ උද්ඝෝෂණ මැද කළ වැඩේ..

sri lanka abroad gagana news Sri lanka sinhala news today trending news Mrs.Nirupama Rajapakshe
By krishani Apr 06, 2022 03:08 AM GMT
krishani

krishani

Report

නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ(05) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ.

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now