පාන් නැත්තම් කේක් කාපන් කියන්නත් නොහැකි වෙයි - අරගල මැද කේක් අදහාගත නොහැකි පුදුම හිතෙන ගානකින් ඉහළ යයි..

sri lanka economy gagana news Sri lanka sinhala news today trending news cake price
By krishani Apr 05, 2022 03:12 AM GMT
krishani

krishani

Report

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුද හමුවේ අනෙකුත් ක්ෂේත්‍ර වලට මෙන්ම බේකරි නිෂ්පාදන කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වන විට දිවයින පුරා බේකරි නිෂ්පාදන ආයතන දිනක් හැර දිනක් සිය නිෂ්පාදන සිදුකිරීමට කටයුතු කර ඇති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

මේ අතර අමුද්‍රව්‍ය සහ අනෙකුත් කාරණා හේතුවෙන් කේක් කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1000 ඉක්මවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now