ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙක්ව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්..

arrest police gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 03, 2022 01:57 AM GMT
krishani

krishani

Report

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත (රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.