ඔබ හඳුනන ආදරණීය කලාකරුවන් පාරට බැස නිහඩ විරෝධතාවක..(PHOTOS)
sri lanka
picket
gagana news
sri lanka sinhala news
today trending news
By krishani
මේ මොහොතේ මුලු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
එවන් මොහොතක කලබලෙන් එහා මෙහා දුවන මිනිස් රූප බොහෝමයක් ඔබටත් දකින්න පුළුවන් වෙයි.
පාරට බැහලා, නිහඬ විරෝධතාවයේ යෙදෙන පිරිස් ද බොහෝමයි. ඒ පිරිස් අතර කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පිනියක් වන සමනළි ෆොන්සේකාත් ඉන්නවා.
ඉන්ද්‍රචාපා,කලන ඇතුලු නළු නිළියන් පිරිසක් එක්ක විරෝධතාවය දක්වන්න පාරට ඇවිත් තිබුණා





