මාර්තුවේ නිසිතූ අගයකින් උද්ධමනය උඩු දුවලා - මාර්තුවේ එසේනම් අප්‍රේල්..?

sri lanka Inflation gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 01, 2022 03:48 AM GMT
krishani

krishani

Report

මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 18.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කොළඹ පාරිභෝගික මිල දර්ශකයද 164.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් අනාවරණ වන්නේ.

මාර්තු මාසයේ ආහාර ඛාන්ඩයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව සියයට තිහයි දශම එකකින් ඉහළ යාමද විශේෂත්වයක්.

එය, 2019 වසර හා සැසඳූ විට සියයට 42.2ක ඉහළ යෑමක් ලෙස සැළකිය හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now