ප්‍රවෘත්ති විකාශය අතරතුරේ නාලිකාවක් අසැබි දසුන් පෙන්වයි..අවසානයේ සිදුවූ දේ මෙන්න.(PHOTOS)
Gossips
American
TV channel
Show obscene scenes
By Aruna
පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම අසැබි දසුන් තිරයේ දිස්වන්න වූයේ කාලගුණ පුවත් වාර්තාකාරිනිය වන මිෂෙල් බෝස් දවසේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කිරීමේදී ඊට අදාල ඡායාරූප ලෙසයි.
තත්ත්පර 13 ක් තිස්සේ අසැබි දසුන් දිස්වන්න වූ බවත් නරඹන්නන් දැඩි ලෙස අපහසුතාවට පත්ව, නාළිකාවට දොස් නගන්න වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇතැයි සදහන්.
සිදුවුණු දේ සම්බන්ධයෙන් පුවත් නාළිකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, මින් ඉදිරියට මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද නරඹන්නන්ට දන්වා තිබෙනවා.
(යාහූ නිවුස්)



